Devra is back in action.

Devra is back in action. Everyone is wondering why she came back. She has already got access to the NIA old archives, confirmed by Devra herself.
As we all know she has one of Lynton-Wolfe’s original scanners on her hand and her knowledge about the original scanner is eminent.
Is it a coincidence that Devra appeared out of nowhere and also got access to NIA old archives and disclosing about the Exogenous-Enhanced Scanner – “Ingress Prime” happened in the same timeframe?
When I was working on my translation project (https://plus.google.com/collection/ItJRHE TG: @ingress_sinhala) i figured out that one of the meanings for word “Prime” means “මුලාකෘතිය” in my native language sinhala which can be translated back to English as “Archetype”.

Is the development of Ingress Prime based on Lynton-Wolfe’s original scanner archetype?

Is Devra involved in development of the Ingress Prime Scanner?

What was the motive behind giving access for NIA old archives to Devra?

Please share your thoughts!

Devra නැවතත් ක්‍රියාකාරී වී තිබෙනවා. ඇය නැවත පැමිණීමට හේතුව කුමක්දැයි තවමත් සැකයක්. ඒ වගේම ඇයට දැනටමත් NIA පැරණි දත්ත ගබඩාවට පිවිසීමට අවසර ලැබී ඇති බව ඇයම තහවුරු කරා.
අපි සැවොම දන්නා පරිදි ඇය සතුව Lynton-Wolfeගේ Original Scanners වලින් එකක් තිබෙනවා. ඒ නිසාවෙන් එම Scanner එක පිළිබඳව ඇයට හොඳ දැනුමක් තිබෙනවා.
Devra නැවත පැමිණීම, NIA පැරණි දත්ත ගබඩාව පරිහරණය කිරීම සහ "Ingress Prime" Exogenous-Enhanced Scanner එක පිලිබඳ තොරතුරු හෙළිදරව් කිරීම එකම කාල පරාසයක් තුල සිදුවීම අහම්බයක්ද?
"Prime" යන්නෙහි එක් අර්ථයක් සිංහල භාෂාවෙන් "මුලාකෘතිය" ලෙස හැදින්විය හැක. එය නැවත ඉංග්‍රීසි භාෂාවෙන් "Archetype" ලෙස හැදින්විය හැකියි.

Ingress Prime Scanner එක වැඩි දියුණු කරන්නේ Lynton-Wolfeගේ Original Scanners වල මුලකෘතියට අනුවද?

Devra Ingress Prime Scanner එක වැඩි දියුණු කිරීමට සම්බන්ධද?

Devraහට NIA පැරණි දත්ත ගබඩාවට පිවිසීමට අවසර ලැබුනේ ඇයි?

ඔබේ අදහස් දක්වන්න!

Edgar Allan Wright H. Richard Loeb Niantic Project

Comments

Popular posts from this blog

<base...

Akira Tsukasa and DeepMind